මෙල්බර්න් යන ශ්‍රී ලංකන් ගුවන් ගමන් වාර වැඩි කරයි
මගීන්ගේ ඉහළ යන ඉල්ලුම සහ වර්තමාන වෙළෙඳපොළ ප්‍රවණතාවන්ට සාර්ථකව මුහුණ දීමේ අරමුණින් කොළඹ සහ ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර අතර ක්‍රියාත්මක වන ගුවන් ගමන් වාර සංඛ්‍යාව සතියකට දහයක් දක්වා ඉහළ නැංවීමට ශ්‍රීලංකන් ගුවන් සේවය පියවර ගෙන ඇත. 2026 අගෝස්තු මස 02 වැ