2 ஊடகங்கள்
ලංකාවේ උපතේ ආයු අපේක්‍ෂාව දැන් 80 වෙලා.. විනිසුරු වයස වැඩි කිරීම විද්‍යාත්මකයි.. තාර්කිකකයි..- නි. ඇමති
ශ්‍රී ලාංකිකයන්ගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති පසුබිමක, විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම විද්‍යාත්මක හා තර්කානුකූල පියවරක් බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුනි මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ස
