නාමල් හිරේ ඉදන් දෙන උපදෙස් අනුව අපි පොහොට්ටුව සංවිධානය කරනවා.. - ප්‍රසන්න රණවීර
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා රක්ෂිත බන්ධනාගාරගතව සිටියද, ඔහු ලබා දෙන උපදෙස් සහ සැලසුම්වලට අනුව සියලු දෙනා එක්ව ඉදිරි දේශපාලන කටයුතු ක්‍රියාත්මක කරමින් සිටින බව හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහ
