2 ஊடகங்கள்
කොටුව බස් ස්ටෑන්ඩ් එක රැකගන්න ලංගම ඔබෙන් සහාය ඉල්ලයි
ප්‍රතිසංස්කරණය කිරීමන් අනතුරුව පෙරේදා (08) දිනයේ විවෘත කළ කොළඹ කොටුව මධ්‍යම බස් නැවතුම්පොළ පිරිසිදුව පවත්වා ගැනීමට සහ පොදු දේපළ ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙසත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. දැඩි වෙහෙසකින් සහ විශාල පිරිවැයක් දරමින් නවීකරණය කළ මෙම බස් නැවතුම්පොළ විවෘත කර ඇත්තේ මහජනතාවට වඩා හොඳ ගමන් අත්දැකීමක් ලබාදීමේ අරමුණින් බවයි නිවේදනයක් නිකුත් [...]
