ආපදා සහන අඩුපාඩු තියනවා - ලාල් කාන්ත
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසන්නේ, ආපදාවට පත්වූවන්ට සහන සැලසීමේ ඇතැම් කටයුතු "සියයට සියයක්ම ඉහළම මට්ටමෙන් සිදුවනවා" යැයි පැවසීමට තමා සූදානම් නැති බවයි. කෙසේවෙතත්, රට තුළ ආහාර හිඟයක් ඇති වන තරම් දරුණු බලපෑම
