මාතර, නිල්වලා ගඟ ආශ්‍රිත ලවණ බාධකය හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වයෙන් 2019-2022 වගා කිරීමට නොහැකි වූ ගොවි ජනතාව වෙනුවෙන් වන්දි ප්‍රදානය කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) මාලිම්බඩ ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී සිදු විය. 2019 වර්ෂයේදී ඉදි කළ මෙම ලවණ බාධකය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ කඹුරුපිටිය, කැකණදුර, මාලිම්බඩ, විල්පිට, මඩිහ සහ තලල්ල ඇතුළු ප්‍රදේශ රැසක වගා බිම්වලට නි
2019 වර්ෂයේදී ඉදි කළ මෙම ලවණ බාධකය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ කඹුරුපිටිය, කැකණදුර, මාලිම්බඩ, විල්පිට, මඩිහ සහ තලල්ල ඇතුළු ප්‍රදේශ රැසක වගා බිම්වලට නිරන්තර හානි සිදු විය. මෙහිදී අදහස් දැක් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ ජනතාවගේ ආණ්ඩුවක් සහ විනයක් සහිත ශක්තිමත් ආර්ථිකයක් මේ වන විට රට තුළ ගොඩනැගී ඇති බැවින් පීඩාවකදී ජනතාවට ඉතිහාසයේ වැඩිම වන්දි මුදල් ලබා දීමට හැකියාව ලැබී තිබෙන බවයි.
Lanka C News இலிருந்து சுருக்கப்பட்டது
நபர்கள்- Anura Kumara Dissanayake2
திறவுச்சொற்கள்- මාලිම්බඩ2
- බාධකය2
- ලවණ2
- උවමනාවක්
- ගොවීන්ට
- නිල්වලා
- පන්නන්න
- ආණ්ඩුව
- කිසිදු
- ජනතාවට
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
இச்செய்தியைப் பகிரவும்
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு