2 ஊடகங்கள்
පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා රිමාන්ඩ්
ඉලවාලෙයි පොලීසිය මගින් අද (27) උදෑසන අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාව එළැඹෙන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ඉලවාලෙයි පොලීසිය මගින් අද (27) උදෑසන අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාව එළැඹෙන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
මන්ත්‍රීවරයාව මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. පසුගිය 25වනදා යාපනය, පෙරියවිලාන් ප්‍රදේශයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා විසින් ගිනිඅවියක් අතැතිව කාන්තාවකට තර්ජනයක් සිදු කර තිබුණි.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன