2 ஊடகங்கள்
ශ්රී ලංකා–නෙදර්ලන්ත රාජ්ය තාන්ත්රික සබඳතාවලට වසර 75ක් සපිරේ
ශ්රී ලංකාව සහ නෙදර්ලන්ත රාජධානිය අතර රාජ්ය තාන්ත්රික සබඳතා ආරම්භ කර වසර 75ක් සපිරීම නිමිත්තෙන් දෙරට අතර දිගුකාලීන මිත්රත්වය තවදුරටත් ශක්තිමත් කරමින් ද්විපාර්ශ්වික සහයෝගීතාව පුළුල් කිරීමට දෙරටේ අවධානය යොමුව තිබේ.
