ඇමෙරිකාව යුරෝපයෙන් ඩීසල් සංචිත ඉල්ලයි
ගෝලීය ඉන්ධන හිඟය මධ්‍යයේ ඩීසල් අපනයනය තහනම් කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකාවේ අවධානය යොමුව තිබෙනවා. ඒ හේතුවෙන් යුරෝපා රටවල් සතු ඩීසල් සංචිතවලින් කොටසක් මුදා හරින ලෙස ඇමෙරිකාව ඉල්ලීමක් සිදුකර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. යුරෝපය සතු එම සංචිත මුදා
