2 ஊடகங்கள்
යොවුන් එක්දින තරගාවලියේ ජයත් ඉන්දීය බාළිකාවෝ අත්කර ගනිති
ශ්‍රී ලංකා සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ බාළිකා කණ්ඩායම් අතර පැවැති තරග 3කින් යුත් එක්දින පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයෙනුත් කඩුලු 8ක පහසු ජයක් වාර්තා කළ ඉන්දීය බාළිකාවෝ තරගාවලිය 3-0ක් ලෙසින් පූර්ණ ජයක් වාර්තා කිරීමට සමත්වූහ. දෙරට අතර පැවැති තරග තුනෙහිම ඉන්දීය ක්‍රීඩිකාවෝ ප්‍රබල ආධිපත්‍යයක් පෙන්වමින් පළමු තරගය ලකුණු 120කින් ද දෙවැනි තරගය ලකුණු [...]
