2 ஊடகங்கள்
කොහුවල ආර්පිකෝ ගිනිගනී (video)
කොහුවල ප්‍රදේශයේ පිහිටි ආර්පිකෝ සුපිරි වෙළඳසලේ අද (08) පස්වරුවේ හදිසි ගින්නක් හටගැනුණි. කොහුවල මංසන්ධියේ සිට කළුබෝවිල දෙසට දිවෙන මාර්ගයේ හා කොහුවල කොළඹ (120) මාර්ගයේ මෙම වෙළෙඳසලට ඇතුළුවීම් දොරටු දෙකක් පවතින අතර ගින්න හටගෙන ඇත්තේ 120 මාර්ගයේ ඇතුළුවීමේ