2 ஊடகங்கள்
විපක්ෂ නායක සජිත් කාවන්තිස්ස වෙනුවෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි
විපක්ෂ නායක සජිත් ප්රේමදාස ප්රම්රඛ විපක්ෂය අද විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලා කතානායකවරයා වෙත යෝජනාවක් බාර දුන්නේය. ඒ කාවන්තිස්ස ඇත් රජුගේ ඛේදජනක මරණය පිළිබඳව සත්ය හෙළිදරව් කර ගැනීමට හා, එම සිදුවීමේදී අදාළ පාර්ශ්ව සිය වගකීම් නිසි ලෙස
