உள்ளடக்கத்திற்குச் செல்
LakFeed
ENසිංதமி

காட்சி

எழுத்து அளவு

மாறுபாடு

LakFeed செயலிகள்

செய்திகள்
நாணய விகிதங்கள்
தங்க விலை
அட்டைச் சலுகைகள்
கருவிகள்
பங்குகள்விரைவில்
LakFeedபீட்டா
செய்திகள்
சந்தைகள்

நாணய விகிதங்கள்

  • ஒவ்வொரு வங்கியும், இன்று
  • நாணயத்திற்குச் சிறந்த விகிதம்
  • வங்கி வாரியாகப் பாருங்கள்
  • வீட்டுக்குப் பணம் அனுப்புதல்

தங்க விலை

  • இன்றைய விலை
  • 22 காரட்
  • 24 காரட்
  • எடை வாரியாக விலை
  • விலை வரலாறு
கொழும்பு பங்குச் சந்தைவிரைவில்
அட்டைச் சலுகைகள்கருவிகள்
ENසිංதமி

காட்சி

எழுத்து அளவு

மாறுபாடு

LakFeed செயலிகள்

செய்திகள்
நாணய விகிதங்கள்
தங்க விலை
அட்டைச் சலுகைகள்
கருவிகள்
பங்குகள்விரைவில்
முதல் பக்கம்பிரபலமானவைசமீபத்தியஉள்ளூர்அரசியல்சர்வதேசம்வணிகம்விளையாட்டுஅறிவியல் மற்றும் தொழில்நுட்பம்கிசுகிசுபொழுதுபோக்குகல்வி
Sources

News Sources (12 available)

Asian Mirror
Citizen News
Global Tamil News
Hiru News - Tamil
IBC Tamil
Lanka Truth
News First - தமிழ்
News.lk
Tamil Mirror
ThePapare Tamil
Thinakaran
அத தெரண
LakFeed

இலங்கை, அனைத்தும் ஒரே இடத்தில்.

LakFeed தமிழ், சிங்களம், ஆங்கிலச் செய்தித் தளங்களைப் படித்து, வங்கி மாற்று விகிதங்களையும் தங்க விலைகளையும் ஒரே இடத்தில் தருகிறது.

LakFeed இல் உள்ள அனைத்தும்

செய்திகள்

  • செய்திகள்
  • சமீபத்திய
  • பிரபலமானவை
  • உள்ளூர்
  • அரசியல்
  • சர்வதேசம்
  • வணிகம்
  • விளையாட்டு
  • அறிவியல் மற்றும் தொழில்நுட்பம்
  • கிசுகிசு
  • பொழுதுபோக்கு
  • அனைத்து தலைப்புகள்

மாற்று விகிதங்கள்

  • நாணய விகிதங்கள்
  • சிறந்த விகிதங்கள்
  • அனைத்து வங்கிகள்
  • பணம் அனுப்புதல்
  • USD
  • EUR
  • GBP
  • INR
  • AUD
  • AED
  • அனைத்து நாணயங்கள்

தங்கம் மற்றும் பங்குகள்

  • தங்க விலை
  • 22K தங்கம்
  • 24K தங்கம்
  • எடை அடிப்படையில் தங்கம்
  • தங்க விலை வரலாறு
  • தங்க அடகு
  • பங்குகள்விரைவில்

அட்டைச் சலுகைகள்

  • அட்டைச் சலுகைகள்
  • Visa சலுகைகள்
  • Mastercard சலுகைகள்
  • Amex சலுகைகள்
  • காலாவதியான சலுகைகள்

கருவிகள்

  • கருவிகள்
  • நாணய மாற்றி
  • தங்க அடகு
  • EPF மற்றும் ETF
  • எரிபொருள் செலவு

செய்தி நிறுவனங்கள்

  • Asian Mirror
  • Citizen News
  • Global Tamil News
  • Hiru News - Tamil
  • IBC Tamil
  • Lanka Truth
  • News First - தமிழ்
  • News.lk
  • அனைத்து செய்தி நிறுவனங்கள்

LakFeed

  • உதவி
  • எங்களைப் பற்றி
  • தொடர்பு
  • விளம்பரம்
  • தனியுரிமைக் கொள்கை
  • சேவை விதிமுறைகள்
  • DMCA
  • தள வரைபடம்

© 2026 LakFeed. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை.

செய்திகளுக்குத் திரும்பு
5 ஊடகங்கள்9 பிப்., 2026

බලංගොඩ කස්සප හිමි ඇතුලු දස දෙනා යළි රිමාන්ඩ්.

ඒ, ඊට අදාළ නඩුව අද(09) ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයේ නැවත කැඳවූ අවස්ථාවේදීයි.ත්‍රිකුණාමලයේ වෙරළාසන්නයේ පිහිටි ඉඩමක පවත්වාගෙන ගිය අවන්හලක් ඉවත් කිරීම සඳහා වෙරළ සංරක්ෂණ බලධාරීන් දින ලබාදී තිබියදී කොළඹින් ගිය පිරිසක් ද මැදිහත්ව විරෝධයක් ආරම්භ කළේය.පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසක් මේ විරෝධය අතරතුර එම ස්ථානයට බුදු පිළිමයක් ද වැඩම කළ අතර ප්‍රදේශයේ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයා සිද්ධියට මැදිහත්වූ අවස්ථාවේ උණුසුම් තත්ත්වයක්ද ඇති වුණා.විරෝධතාව පළ කළ පිරිස පැවසුවේ, එම ඉඩම ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති බෝධිරාජ විහාරයට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමයේ ලබාදී ඇති බවයි.සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනයකින් පසුව පොලීසිය සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.විරෝධතාව සංවිධානය කරමින් ඊට මූලිකත්වය ගත් පූජ්‍ය බලංගොඩ කස්සප හිමි, ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති බෝධිරාජ විහාරයේ විහාරාධිපති පුජ්‍ය ත්‍රිකුණාමලයේ කල්‍යාණවංශතිස්ස හිමි, පූජ්‍ය ත්‍රිකුණාමලය සුඛිතවංශ තිස්ස හිමි, පූජ්‍ය ත්‍රිකුණාමලය නන්ද හිමි සැකකරුවන් ලෙස අත්අඩංගුවට ගත් පිරිසට ඇතුළත්.මීට අමතරව අදාළ ඉඩමේ අවන්හල බදු පදනමින් පවත්වාගෙන යාමට මැදිහත්වූ බව කියන ත්‍රිකුණාමලය එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක දීපානි ලියනගේ සමග විදුරංග ලොකුගලප්පත්ති, එල්. ටී. පෙරේරා, පියල් ප්‍රේමසිරි, දුලාර ගුණතිලක, සුධීපා ලියනගේ සහ සුගත් ප්‍රසන්න නමැති පිරිසද නඩුවේ සැකකරුවන් වේ.අද පෙරවරුවේ සැකකරුවන් නැවත වරක් ත්‍රිකුණාමලය ප්‍රධාන මහේස්ත්‍රාත් එම්.එස්.එම්.සම්සුදීන් හමුවට ඉදිරිපත් කළේය.නඩුවට අදාළව ඇප ලබා ගැනීමේ ඉල්ලීමක් අද දිනයේ මහාධිකරණයේ විභාගයට ගැනීමට නියමිතව තිබූ බැවින් මහේස්ත්‍රාත්වරයා එය විභාගයට ගැනීම පසුවට කල් තබනු ලැබුවා.ඇප ලබා ගැනීමට අදාළව ගොනුකල නඩුව ත්‍රිකුණාමලය මහාධිකරණ විනිසුරු අබ්දුල්ලා මහරූෆ් ඉදිරියේ අද(09) සළකා බැලූ අතර නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ කලණ කොතලාවල එහිදී කියා සිටියේ, ඇප ලබාදීමට එරෙහිව විරෝධතා ගොනුකරන බවයි.ඒ සදහා රජයේ නීතිඥවරයා දින ඉල්ලා සිටියේය.මහාධිකරණ විනිසුරුවරයා ඒ සඳහා අවස්ථාව සලසා දෙමින් නඩුව ලබන 11 දක්වා කල් තැබීමට නියම කළේය.අනතුරුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුව නැවත සලකා බැලුණු අතර එම නඩුවද 11 වනදා දක්වා කල් තැබීමට මහේස්ත්‍රාත්වරයා තීරණය කළේය.ඒ අනුව සැකකරුවන් එදින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.අදත් නඩු විභාගය පැවති අවස්ථාවේ දේශපාලඥයින් ඇතුළු පිරිසක් අධිකරණ සංකීර්ණය අසළට රැස්ව සිටිනු දක්නට ලැබුනා.

News First - සිංහල•9 பிப்., 2026
News 1st எழுதியது
முழு கட்டுரையைப் படிக்க

சுருக்கம்

ඒ, ඊට අදාළ නඩුව අද(09) ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයේ නැවත කැඳවූ අවස්ථාවේදීයි. නඩුවට අදාළව ඇප ලබා ගැනීමේ ඉල්ලීමක් අද දිනයේ මහාධිකරණයේ විභාගයට ගැනීමට නියමිතව තිබූ බැවින් මහේස්ත්‍රාත්වරයා එය විභාගයට ගැනීම පසුවට කල් තබනු ලැබුවා. අනතුරුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුව නැවත සලකා බැලුණු අතර එම නඩුවද 11 වනදා දක්වා කල් තැබීමට මහේස්ත්‍රාත්වරයා තීරණය කළේය.

News First - සිංහල இலிருந்து சுருக்கப்பட்டது

இந்தச் செய்தி எதைப் பற்றியது

நபர்கள்
  • සුඛිතවංශ තිස්ස3
  • පූජ3
  • ් ය නන්ද හිමියන්2
  • බලංගොඩ ක2
  • පූජ් ය බලංගොඩ කස්සප හිමියන්
  • කල් යාණවංශතිස්ස හිමි
  • Mahinda Rajapaksa
  • බලංගොඩ කස්සප හිමි
நிறுவனங்கள்
  • වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ
  • වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව
  • මහේස්ත්‍රාත් අධිකරණය
  • වෙරළ සම්පත් කළමනාකරණ
  • එක්සත් ජාතික පක්ෂයේ
  • ස්ත් රාත්
  • සංරක්ෂණ
இடங்கள்
  • Trincomalee3
  • කොටු2
திறவுச்சொற்கள்
  • ත්‍රිකුණාමලය4
  • රිමාන්ඩ්4
  • පිරිස4
  • ඇතුළු2
  • ලබන2
  • සම්බුද්ධත්ව
  • ඉදිකිරීම්
  • බන්ධනාගාර
  • මැදිහත්වූ
  • අධිකරණයට

இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.

இச்செய்தியைப் பகிரவும்

ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.

இதை வெளியிட்ட மற்றவை

5 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன

  • 'ත්‍රිකුණාමලය වෙරළ තීරයේ විහාරයක අනවසර ඉදිකිරීම්': බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිස යළි රිමාන්ඩ්BBC News සිංහල·9 பிப்., 2026
  • කස්සප හිමි තව දුරටත් රිමාන්ඩ්Dasatha Lanka News·9 பிப்., 2026
  • පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිස ලබන 11 දක්වා යළිත් රිමාන්ඩ්Hiru News - Sinhala·9 பிப்., 2026
  • කස්සප හිමියන් ඇතුළු පිරිස ලබන 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේඅද දෙරණ·9 பிப்., 2026
  • ත්‍රිකුණාමලය බුදු පිළිම සිද්ධියේ කස්සප හිමි ඇතුළු පිරිස අධිකරණයට රැගෙන එයිඅද දෙරණ·9 பிப்., 2026
முழு செய்தித் தொகுப்பு