2 ஊடகங்கள்
හූති මිසයිල ප්‍රහාර මධ්‍යයේ රියාද් ගුවන්තොටුපොළේ හදිසි තත්ත්වයක්
සෞදි අරාබියට එල්ල වන හූති මිසයිල ප්‍රහාර තීව්‍ර වෙමින් පවතින පසුබිමක, රියාද් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
