සොහොයුරා බේරා ගන්න පොලීසියට සද්දෙ දැමූ මාලිමා මන්ත්‍රී අත්අඩංගුවට
හිඟුරක්ගොඩ පොලිසියේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමක් සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
හිඟුරක්ගොඩ පොලිසියේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමක් සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
හිඟුරක්ගොඩ පොලිසියේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමක් සම්බන්ධයෙන් හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ මන්ත්‍රීවරයාගේ සොහොයුරා විදුලි බල මණ්ඩලයේ සේවකයෙකුගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිඟුරක්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබී ඇත. පසුව මෙම මන්ත්‍රීවරයා විසින් තම සොහොයුරා නිදහස් කරන ලෙස පොලීසියට පැමිණ නිලධාරීන්ට බැන තර්ජනය කර ඇති බව වාර්තා වේ.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு