4 ஊடகங்கள்
තැපැල් සේවාවන් 12ක ගාස්තු සංශෝධනය වෙයි - නියෝජ්‍ය තැපැල්පති
අද(9) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි තැපැල් සේවාවන් 12ක තැපැල් ගාස්තු සංශෝධනය වී ඇති බව නියෝජ්‍ය තැපැල්පති නීතීඥ ප්‍රේමචන්ද්‍ර හේරත් පවස
අද(9) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි තැපැල් සේවාවන් 12ක තැපැල් ගාස්තු සංශෝධනය වී ඇති බව නියෝජ්‍ය තැපැල්පති නීතීඥ ප්‍රේමචන්ද්‍ර හේරත් පවස
නියෝජ්‍ය තැපැල්පතිවරයා මේ බව සඳහන් කර සිටියේ අද උදෑසන පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි. ඩී හෙවත් කැෂ් ඔන් ඩිලිවරි සේවාවේ ගාස්තු සංශෝධනයක් සිද්ධ වෙන්නේ නැහැ. පෝස්ට් කුරියර් සේවාවේ ද ගාස්තු සංශෝධනයක් වන්නේ නැහැ.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
4 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன