විදුලි බිඳවැටීමට ගල් අඟුරුවල ප්රමිතිය අතර කිසිදු සම්බන්ධතාවයක් නැහැ - බලශක්ති ඇමති
පසුගියදා දිවයින පුරා සිදුවූ හදිසි විදුලි බිඳ වැටීම බාල ගල්අඟුරු පාවිච්චිය නිසා සිදුවූ බවට විපක්ෂය කරන චෝදනාවට පිළිතුරු සපයමින් බලශක්ති වරාය හා සිවිල් ගුවන්සේවා ඇමති අනුර කරුණාතිලක මහතා අද දින පාර්ලිමේන්තුවේ අදහස් දැක්වීය. පසුගිය ඔක්තෝබර් 17 වැනි සෙනස