2 ஊடகங்கள்
ගෙවුණු මාස නවයට ළමා ලිංගික අතවර පැමිණිලි 364ක්
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කරන්නේ වසරේ ගතවූ පළමු මාස නවය තුළ ළමුන්ට ලිංගික අතවර කිරීම සම්බන්ධ පැමිණිලි 364ක් ලැබී ඇති බවයි.ඒ අනුව එම අධිකාරිය පෙන්වා දෙන්නේ, එම කාලය තුළ බරපතළ ලිංගික අතවර කිරීම් සම්බන්ධ පැමිණිලි 114ක් ද ලැබී තිබෙන බවයි.එසේම එම අධ
