2 ஊடகங்கள்
සාම පාද යාත්‍රාවේ සිව්වන දිනය අද - අද දිනයේ නැවතුම තෝලංගමුව ජාතික පාසල
සාම පාද යාත්‍රාවේ සිව්වන දිනය අද (25) මාවනැල්ල බෙලිගම්මන විද්‍යාවර්ධන පොත්ගුල් විහාරයෙන් ආරම්භ වීමට නියමිතව තිබෙනවා. සාම පාද යාත්‍රාව අද (25) දිනයේ තෝලංගමුව ජාතික පාසල දක්වා ගමන් කිරීමටයි නියමිතව ඇත්තේ. දිවයිනට වැඩමකර සිටින වියට්නාම් ජාතික පූජ්‍ය පඤ්ඤාකර ස්වාමින් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේගේ සහභාගීත්වයෙන් සාම පා ගමන පසුගිය 22 වනදා දඹුල්ල රජමහා විහාරස්ථානයෙන් ගමන් ආරම්භ කළා. [...]
