2 ஊடகங்கள்
හෙරොයින් මත්ද්‍රව්‍ය සමග 14ක් අත්අඩංගුවට
හිඟුරක්ගොඩ මූලස්ථාන පොලිසිය සහ හිඟුරක්ගොඩ ගුවන් හමුදා නිලධාරීන් එක්ව ඊයේ (03) සිදු කළ හදිසි මෙහෙයුමකදී හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයන් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙහිදී හෙරොයින් ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 600ක් පොලිස් භාරයට ගෙන ඇති අතර, අත්
