3 ஊடகங்கள்பிரபலமானவை
සත්යග්රහයේ නිරත පිරිස අධිකරණ පරිශ්රයට
විහාර මහාදේවි උද්යානයේ සත්යග්රහයේ නිරත පූජ්ය උලපනේ සුමංගල හිමි, පූජ්ය බලංගොඩ කස්සප හිමි ඇතුළු භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසක් කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණ පරිශ්රයට පැමිණ තිබෙනවා. ඒ, එම උද්යානයේ ඉදිරිපිට ඇති බුදු පිළිමය අසල පරිශ්රය ඇතුළු ස්ථ
