2 ஊடகங்கள்
කෝටි 03ක කුෂ් තොගයක් සමඟ ඉන්දීය ජාතිකයෙක් මෙරටදී මාට්ටු
රුපියල් තුන් කෝටි හතලිස් ලක්ෂ දහනව දහසක් වට්නා " කුෂ්" මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගියෙක් අද (02) උදෑසන රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. උදෑසන 11.00ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ මොහු 35 හැවිරිදි [...]
