රුධිරගත පිළිකා රෝගීන් ඉහළට (VIDEO)
වසරකට රුධිරගත පිළිකා රෝගීන් දෙදහසක් පමණ හඳුනාගන්නා බව විශේෂත්ව වෛද්‍ය බුද්ධික සෝමවර්ධන පවසනවා. වෙතත් රට තුළ සිටින්නේ ඊට අදාළ විශේෂඥ වෛද්‍යවරුන් හතර දෙනකු පමණක් බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
