අමෙරිකානු යුද නැව්වලට හෝමූස් මුහුදේදී ඉරානයෙන් මිසයිල ප්‍රහාරයක්
අමෙරිකානු යුද නෞකාවකට, ඩ්‍රෝන යාත්‍රාවකට සහ ගුවන්යානා රඳවන නෞකාවකට ඉරාන ආරක්ෂක හමුදාවෙන් බැලැස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. හෝමූස් සමුද්‍ර සන්ධියට ඇතුළුවීමට උත්සාහ කිරීම හේතුවෙන් අමෙරිකානු නෞ
