දිගටම අල්ලස් කොමිසම මගහැරීම නිසා නිලධාරීන් රවීගේ නිවසට ගිහින්
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීම දිගින් දිගටම මඟහැරීම හේතුවෙන් හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා අත්අඩංගුවට ගැනීම සඳහා එම කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් ඔහුගේ නිවස වෙත ගොස් තිබේ. විමර්ශන සඳහා කැඳවීම් කිහිපයක් ලබා දී තිබුණද ඔහු ඒ
