4 ஊடகங்கள்
ආපදා ප‍්‍රදේශවල ගුවන් මෙහෙයුම් මැද ඩ්‍රෝන යානා සීමා කරයි..
දැනට පවතින ආපදා තත්ත්වයෙන් මානුෂීය ආධාර සහ ආපදා පීඩාවට පත් ප්‍රදේශවල ඩ්‍රෝන යානා ක්‍රියාත්මක කිරීමේදී මහජනතාවගේ සහයෝගය ශ්‍රී ලංකා ගුවන් හමුදා විසින් බලා පොරොත්තු වේ. සහන මෙහෙයුම් අතරතුර ඩ්‍රෝන මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් කරනු ලබන ගුවන් මෙහෙයුම් සඳහා අවදානම් තත්වයක් ඇති කරයි.ගුවන් අවකාශයේ අනවසර ඩ්‍රෝන යානා පැවතීම ගුවන් ගමන් මාර්ග වලට සහ මුදා ගැනීමේ සහ සහන මෙහෙයුම්වලට බා
