ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා ව්‍යාපාරික සබඳතා ගැන ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේදී අවධානය
ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර ද්විපාර්ශ්වික වෙළඳ හා ආර්ථික සබඳතා තවදුරටත් පුළුල් කිරීම අරමුණු කරගනිමින් පැවැත්වූ "ශ්‍රී ලංකා-ඔස්ට්‍රේලියා ව්‍යාපාරික සමුළුව" (Sri Lanka-Australia Business Summit) සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේදී අවධානය ය
