உள்ளடக்கத்திற்குச் செல்
LakFeed
ENසිංதமி

காட்சி

எழுத்து அளவு

மாறுபாடு

LakFeed செயலிகள்

செய்திகள்
நாணய விகிதங்கள்
தங்க விலை
அட்டைச் சலுகைகள்
கருவிகள்
பங்குகள்விரைவில்
LakFeedபீட்டா
செய்திகள்
சந்தைகள்

நாணய விகிதங்கள்

  • ஒவ்வொரு வங்கியும், இன்று
  • நாணயத்திற்குச் சிறந்த விகிதம்
  • வங்கி வாரியாகப் பாருங்கள்
  • வீட்டுக்குப் பணம் அனுப்புதல்

தங்க விலை

  • இன்றைய விலை
  • 22 காரட்
  • 24 காரட்
  • எடை வாரியாக விலை
  • விலை வரலாறு
கொழும்பு பங்குச் சந்தைவிரைவில்
அட்டைச் சலுகைகள்கருவிகள்
ENසිංதமி

காட்சி

எழுத்து அளவு

மாறுபாடு

LakFeed செயலிகள்

செய்திகள்
நாணய விகிதங்கள்
தங்க விலை
அட்டைச் சலுகைகள்
கருவிகள்
பங்குகள்விரைவில்
முதல் பக்கம்பிரபலமானவைசமீபத்தியஉள்ளூர்அரசியல்சர்வதேசம்வணிகம்விளையாட்டுஅறிவியல் மற்றும் தொழில்நுட்பம்கிசுகிசுபொழுதுபோக்குகல்வி
Sources

News Sources (12 available)

Asian Mirror
Citizen News
Global Tamil News
Hiru News - Tamil
IBC Tamil
Lanka Truth
News First - தமிழ்
News.lk
Tamil Mirror
ThePapare Tamil
Thinakaran
அத தெரண
LakFeed

இலங்கை, அனைத்தும் ஒரே இடத்தில்.

LakFeed தமிழ், சிங்களம், ஆங்கிலச் செய்தித் தளங்களைப் படித்து, வங்கி மாற்று விகிதங்களையும் தங்க விலைகளையும் ஒரே இடத்தில் தருகிறது.

LakFeed இல் உள்ள அனைத்தும்

செய்திகள்

  • செய்திகள்
  • சமீபத்திய
  • பிரபலமானவை
  • உள்ளூர்
  • அரசியல்
  • சர்வதேசம்
  • வணிகம்
  • விளையாட்டு
  • அறிவியல் மற்றும் தொழில்நுட்பம்
  • கிசுகிசு
  • பொழுதுபோக்கு
  • அனைத்து தலைப்புகள்

மாற்று விகிதங்கள்

  • நாணய விகிதங்கள்
  • சிறந்த விகிதங்கள்
  • அனைத்து வங்கிகள்
  • பணம் அனுப்புதல்
  • USD
  • EUR
  • GBP
  • INR
  • AUD
  • AED
  • அனைத்து நாணயங்கள்

தங்கம் மற்றும் பங்குகள்

  • தங்க விலை
  • 22K தங்கம்
  • 24K தங்கம்
  • எடை அடிப்படையில் தங்கம்
  • தங்க விலை வரலாறு
  • தங்க அடகு
  • பங்குகள்விரைவில்

அட்டைச் சலுகைகள்

  • அட்டைச் சலுகைகள்
  • Visa சலுகைகள்
  • Mastercard சலுகைகள்
  • Amex சலுகைகள்
  • காலாவதியான சலுகைகள்

கருவிகள்

  • கருவிகள்
  • நாணய மாற்றி
  • தங்க அடகு
  • EPF மற்றும் ETF
  • எரிபொருள் செலவு

செய்தி நிறுவனங்கள்

  • Asian Mirror
  • Citizen News
  • Global Tamil News
  • Hiru News - Tamil
  • IBC Tamil
  • Lanka Truth
  • News First - தமிழ்
  • News.lk
  • அனைத்து செய்தி நிறுவனங்கள்

LakFeed

  • உதவி
  • எங்களைப் பற்றி
  • தொடர்பு
  • விளம்பரம்
  • தனியுரிமைக் கொள்கை
  • சேவை விதிமுறைகள்
  • DMCA
  • தள வரைபடம்

© 2026 LakFeed. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை.

செய்திகளுக்குத் திரும்பு
5 ஊடகங்கள்10 ஜூலை, 2026

මරියසෙල් ගුණතිලක (68) අභාවප්‍රාප්ත වෙයි.

මිය යන විට ඇගේ වයස, අවුරුදු 68ක්.අවුරුදු හතේදී ගිටාරය සියතට ගත් ඇගේ උපන් නම, ෂෙරීන් මාගරට් ගුණතිලක.1958 ජුනි 11 වැනිදා නුගේගොඩදී උපන් ශෙරීන්ට, පසුකාලීව මරියසෙල් යනුවෙන් නම් තබන්නේ තමුන්ගේ පුංචි දියණියගේ අසනීපයකට ඇගේ පියා වූ පොරොන්දුවක් ඉටු කරමින්.එතැන් පටන් මරියසෙල් ගුණතිලක වූ ඇය, පුංචි සන්ධියේ පවුලේ කවුරුත් හැඳින්වුවේ, ඇවිදින ග්‍රැමෆෝන් තැටියක් කියලා.ගීතයට එතරම්ම පෙම් බැඳි ඇය, ළමා ගායිකාවක ලෙස සිය සංගීත චාරිකාව ආරම්භ කරන්නේ, මිඩ්නයිට්ස් සංගීත කණ්ඩායමෙන්.1970 දශකයේ ජනගත කළ 'කැන්ඩි ළමිස්සි' මරියසෙල්ගේ පළමු ගීතයයි.කැන්ඩි ළමිස්සි, මරියසෙල්ගේ ජීවිතයට වසන්තය රැගෙන ආවේ, ඇය මෙරට ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ශිල්පිනියක් බවට පත් කරමිනි.කැලැරන්ස් විජේවර්ධනයන් ප්‍රමුඛ සුපර් ගෝල්ඩ්න් චයිම්ස් සංගීත කණ්ඩායම හා එක්වීම, ඇගේ සංගීත චාරිකාවේ සංධිස්ථානයක්.ඇය ගායනා කළ පහන් නොවන රැයක, රහසයි සොඳුරු ජීවේ, යොවුන් සිහින ලෝකේ, සිහින නෙලුම් මල්, මුලු රැයක් පුරා වැනි ගීත අතිශය ජනාදරයට පත් විය.වේග රිද්ම ගීත කලාව තුළ නම් දරා සිටි මරියසෙල් ගුණතිලක, ආදරණීය වස්සානය සිනමා පටය වෙනුවෙන් ගැයූ කුමරානනේ ගීතය, ඇය සතු ගායන කුසලතාව ලඝු කොට දැක්විය නොහැකි බවට කදිම සාක්ෂියකි.සිංහල, ඉංග්‍රීසි ද්විභාෂා ගායන හැකියාවෙන් පිරි මෙරට අතළොස්සක් වූ ගායන ශිල්පිනියන් අතර සිය නාමය සනිටුහන් කළ ඇය, අද අලුයම දෙනෙත් පියා ගත්තේ, සදාතනික ගීතාවලියක් ඉතිරි කරමිනි.

News First - සිංහල•10 ஜூலை, 2026
News 1st எழுதியது
முழு கட்டுரையைப் படிக்க

சுருக்கம்

අවුරුදු හතේදී ගිටාරය සියතට ගත් ඇගේ උපන් නම, ෂෙරීන් මාගරට් ගුණතිලක.1958 ජුනි 11 වැනිදා නුගේගොඩදී උපන් ශෙරීන්ට, පසුකාලීව මරියසෙල් යනුවෙන් නම් තබන්නේ තමුන්ගේ පුංචි දියණියගේ අසනීපයකට ඇගේ පියා වූ පොරොන්දුවක් ඉටු කරමින්. ගීතයට එතරම්ම පෙම් බැඳි ඇය, ළමා ගායිකාවක ලෙස සිය සංගීත චාරිකාව ආරම්භ කරන්නේ, මිඩ්නයිට්ස් සංගීත කණ්ඩායමෙන්.1970 දශකයේ ජනගත කළ 'කැන්ඩි ළමිස්සි' මරියසෙල්ගේ පළමු ගීතයයි.

News First - සිංහල இலிருந்து சுருக்கப்பட்டது

இந்தச் செய்தி எதைப் பற்றியது

நபர்கள்
  • මරියසෙල් ගුණතිලක
  • සෙල් ගුණතිලක
நிறுவனங்கள்
  • කළුබෝවිල ශික්ෂණ රෝහල2
  • සුපර් ගෝල්ඩ්න් චයිම්ස් සංගීත
  • මිඩ්නයිට්ස් සංගීත
  • සිංහල පොප්
  • ක්ෂණ රෝහල
  • කළුබෝවිල
இடங்கள்
  • මෙරට2
திறவுச்சொற்கள்
  • ගායන5
  • අභාවප්‍රාප්ත4
  • ශිල්පීනී3
  • වෙයි3
  • ශිල්පිනී2
  • ප්‍රවීණ2
  • මහත්මිය2
  • මරියසෙල්ගේ
  • නොමියෙන
  • සංගීතයේ

இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.

இச்செய்தியைப் பகிரவும்

ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.

இதை வெளியிட்ட மற்றவை

5 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன

  • මරියසෙල් ගුණතිලක : සිංහල පොප් සංගීතයේ නොමියෙන හඬ නිහඬ වෙයි..Lanka C News·10 ஜூலை, 2026
  • ප්‍රවීණ ගායන ශිල්පීනී මරියසෙල් ගුණතිලක මෙලොව හැරයයිDasatha Lanka News·10 ஜூலை, 2026
  • ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලක අභාවප්‍රාප්ත වෙයිIRI News·10 ஜூலை, 2026
  • ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලක අභාවප්‍රාප්ත වෙයිඅද දෙරණ·10 ஜூலை, 2026
முழு செய்தித் தொகுப்பு