2 ஊடகங்கள்
ජාත්‍යන්තර කම්කරු දිනය අදයි
ජාත්‍යන්තර කම්කරු දිනය අද (01) දිනට යෙදී තිබෙනවා.ලොවපුරා වැඩ කරන ජනතාව මෙවර මැයි දින සැමරුමට එක් වන්නේ 140 වැනි වරටයි.වර්ෂ 1886 මැයි මස

Hiru Gossip எழுதியது
முழு கட்டுரையைப் படிக்கජාත්‍යන්තර කම්කරු දිනය අද (01) දිනට යෙදී තිබෙනවා.ලොවපුරා වැඩ කරන ජනතාව මෙවර මැයි දින සැමරුමට එක් වන්නේ 140 වැනි වරටයි.වර්ෂ 1886 මැයි මස

ලෝකයේ සුවහසක් වූ වැඩකරන ජනතාවට අද විශේෂ දවසක් වෙනවා. ලොවපුරා වැඩ කරන ජනතාව මෙවර මැයි දින සැමරුමට එක් වන්නේ 140 වැනි වරටයි. වර්ෂ 1886 මැයි මස පළමුවැනිදා අමෙරිකාවේ චිකාගෝ නුවරට රැස්වූ කම්කරුවන් තමන්ට පැය 08ක සේවා මුරයක් ලබාදෙන ලෙස ඉල්ලමින් විරෝධතාවල නිරත වුණා.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு