සජිත් බෑ කිවුවොත් අපි නාමල්ට සෙට් වෙමු..- එජාපයෙන් යෝජනාවක්..
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර පවතින එක්සත් වීමේ සාකච්ඡා අසාර්ථක වුවහොත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා ප්‍රමුඛ කණ්ඩායම සමඟ සන්ධානගත වීමේ විශේෂ යෝජනාවක් එක්සත් ජාතික පක්ෂය අභ්‍යන්තරයෙන්ම මතු වී තිබේ. පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරන්නේ සජබය සමඟ එකඟතාවකට පැමිණීමට නොහැකි වුවහොත් මෙවැනි විකල්ප දේශපාලන මාවතකට අවතීර්ණ වීම නොවැලැක්විය හැකි බවයි.නාමල් රාජපක්ෂ මහතා විසින්
