තංගල්ල මූලික රෝහලේ ප්රතිකාර සේවා පුළුල් කිරීමට මිලියන 3,090ක නව ශල්ය වාට්ටු සංකීර්ණයක්
තංගල්ල මූලික රෝහලේ ප්රතිකාර සේවා පුළුල් කිරීමේ අරමුණින් රුපියල් මිලියන 3,090ක පිරිවැයකින් තට්ටු නවයකින් සමන්විත ශල්ය වාට්ටු සංකීර්ණයක් ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා. මෙම වසර අවසානයේ ඉදිකිරීම් ආරම්භ කර අදියර හතරක් යටතේ ව්යාපෘතිය නිම කිරීමට අපේක්ෂා ක
