2 ஊடகங்கள்
මීගමුවේ සිට අඟුණුකොළපැලැස්සට යැවූ රැඳවියෙක්ටත් ජීවිතය අහිමි වෙයි
මීගමුව බන්ධනාගාරයේ හට ගත් නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ එම බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් 1,033 දෙනෙක් වෙනත් බන්ධනාගාර වෙත මාරුකර යැවීමට පියවර ගනු ලැබුවා. ඒ අනුව එලෙස මීගමුව බන්ධනාගාරයේ සිට අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරය වෙත මාරුකර යැවූ රැඳවියෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා. එමෙන්ම මෙම නොසන්සුන්තාවය හේතුවෙන් මීගමුව බන්ධනාගාරයේ සිට බූස්ස බන්ධනාගාරය වෙත මාරුකර යැවූ රැඳවියෙක් ද හදිසි [...]
