8 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
කථානායකට එරෙහිව සිකුරාදා විශ්වාසභංගයක්
අජිත් පී. පෙරේරා (සජබ) කථානායකවරයාට එරෙහිව ලබන සිකුරාදා විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව කළුතර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී අජිත් පී. පෙරේරා මහතා ඊයේ (06දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.
முழு செய்தித் தொகுப்பு
சுருக்கம்
කතානායක වෛද්ය ජගත් වික්රමරත්නට එරෙහි විශ්වාසභංග යෝජනාව එළඹෙන සිකුරාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්රී අජිත් පී. පෙරේරා අද පාර්ලිමේන්තුවේදී ප්රකාශ කළා. එම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමෙන් පසු පාර්ලිමේන්තුව රැස්වන පළමු සතියේම ඒ පිළිබඳ විවාදය පවත්වන බවයි සභානායක අමාත්ය බිමල් රත්නායක ප්රකාශ කළේ.
இந்தச் செய்தி எதைப் பற்றியது
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
நிறுவனங்கள்
