2 ஊடகங்கள்
පෙරපාසලකට ගසක් කඩා වැටේ...
මධ්‍යමකදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලටකඩින් කඩ අධික සුළං සමග ඇදහැලෙනඅධික වර්ෂාව හේතුවෙන් ෆයිනස්ගසක් කඩා වැටීමෙන් හැටන්ෆෝඩයිස් වතුයායේ පෙර පාසලේවහළට දැඩි අලාභහානි සිදු වීඇත.එමවතුයාය හරහා ගමන් කල දැඩි සුළංතත්වටත් සමග පෙර පාසල මතටවිශාල ෆයිනස් ගසක් කඩා වැටුණුබවත්,එමෆයිනස් ගස කඩා වැටිමෙන් පෙරපාසල්ගොඩනැගිල්ලට සහ ඇතුලත තිබූඋපකරණ රැසකට හානි සිදු වී ඇතිබවයි පෙරපාසල් ගුරුවරියක්කියා සිටියෙ.කඩාවැටුණු ෆයිනස් ගස
