මධ්‍යම පළාතේ පාසල් නාය අවදානම ගැන කන්ඩායම් 15 ක් යොදවා විශේෂ පරීක්ෂාවක්
අයහපත් කාලගුණය සමඟ ඇතිවූ ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් නායයෑම් අවදානමට ලක්වූ මධ්‍යම පළාතේ පාසල් විශේෂ පරීක්ෂාවකට ලක්කිරීමට ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය කටයුතු යොදා තිබේ.ඒ අනුව, පාසල් පරිශ්‍රයන්හි නායයෑම් අවදානම් පරීක්ෂණ පසුගිය 09 වැනිදා ආරම්භ වි
