ශ්රී ලංකාවේ විසිතුරු මත්ස්ය අපනයනය ඉහළ නැංවීමට බ්රසීලය සමඟ සාකච්ඡා
විසිතුරු මත්ස්ය කර්මාන්තය නංවාලීම සහ මුහුදු ආහාර සැකසුම් කර්මාන්තය පුළුල් කිරීම සඳහා ශ්රී ලංකාව හා බ්රසීලය අතර සහයෝගීතාව ශක්තිමත් කිරීමට සාකච්ඡා පවත්වා තිබේ. ඒ අනුව, දෙරට අතර වෙළෙඳ සහයෝගීතාව වර්ධනය කිරීම, මුහුදු ආහාර සැකසුම් කර්මාන්තයට අවශ්ය අමු
