3 ஊடகங்கள்
හෙරොයින් කිලෝ දෙකක් සමග තරුණයෙක් අත්අඩංගුවට
ග්‍රෑන්ඩ්පාස්, ලක් සඳ සෙවණ, සාලමුල්ල ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 02යි ග්‍රෑම් 02ක් සමඟ තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ලද තොරතුරක් මත කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදීයි. 24 හැවිරිදිවියේ පසුවන සැකකරු එම ප්‍රදේශයේ
