5 ஊடகங்கள்
“ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 1000” ව්‍යාපෘතිය යටතේ දිවයින පුරා මධ්‍යස්ථාන 10කට මුල්ගල් තැබේ
මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාවේ නව හැරවුමක් සනිටුහන් කරමින් ජනතාවට වඩාත් සමීප සහ ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීම අරමුණු කරගනිමින් ක්‍රියත්මක කරනු ලබන "ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන" (Health and Wellness Center) 1000 ක් ව්‍යාපෘතිය යටතේ අලුතින් ඉදිකෙරෙන සුවතා
