2 ஊடகங்கள்
කෝටි තුනක රන් දම්වැල් සමග විදේශිකයෙකු අත්අඩංගුවට
රුපියල් කෝටි තුනකට ආසන්න වටිනාකමකින් යුත් රන් දම්වැල් තොගයක් නීතිවිරෝධී ආකාරයෙන් දිවයිනට රැගෙන ආ විදේශිකයෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් සමත් වී ඇත. අත්අඩංගුවට පත් සැකකරු 25
