IPL යන්න නොදුන්නාට නුවන් තුෂාර ෂම්මිට එරෙහිව නඩු මගට
ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ඇතුළු විවිධ ජාත්‍යන්තර ප්‍රිමියර් ලීග් තරගාවලි සඳහා සහභාගී වීමට අවස්ථාව ලබා ගැනීමේ අරමුණින්, තමන් වෙත ‘විරෝධතාවයක් නොමැති බව’ තහවුරු කරන සහතිකයක් (NOC) නිකුත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට බල කරන නියෝගයක් නිකුත් කරන ල