4 ஊடகங்கள்
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ අත්අඩංගුවට
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මෙන්ම හිටපු යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂවරයාද වන විශ්‍රාමික මේජර් ජෙනරල් තුවාන් සුරේෂ් සලේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙ