3 ஊடகங்கள்பிரபலமானவை
නීති විරෝධීව ගෙන්වූ වියළි ඉඟුරු කිලෝ 1100ක් නාවික හමුදාවට මාට්ටු
ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය-තලවිල මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අද (13) දින සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියළි ඉඟුරු තොගයක් නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරුණා. ඒ අනුව, වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය මඟින්, තලවිල මුහුදු ප්‍රදේශයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුම මඟින්, [...]
