ලක්ෂ ගණනින් මුදල් වංචා කළ හැටන් - දික්ඔය නගර සභා මන්ත්‍රීවරයා අධිකරණය හමුවේ වරද පිළිගනී
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩම් කැබලි ලබා දෙන බවට පොරොන්දු වී පුද්ගලයින්ගෙන් මුදල් ලබා ගැනීමේ ජාවාරමකට සම්බන්ධ හැටන් - දික්ඔය
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩම් කැබලි ලබා දෙන බවට පොරොන්දු වී පුද්ගලයින්ගෙන් මුදල් ලබා ගැනීමේ ජාවාරමකට සම්බන්ධ හැටන් - දික්ඔය
ඊයේ (24) අත්අඩංගුවට ගත් සැකකරු අද හැටන් මහේස්ත්‍රාත් පීටර් පෝල් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, අධිකරණය හමුවේ තමන් කළ වරද පිළිගත් බවයි අප වාර්තාකරු සඳහන් කළේ. අදාළ වංචාව සම්බන්ධයෙන් ලබාගත් රූපියල් 635,000ක මුදල එදිනම අධිකරණය හමුවේ ගෙවීමට සැකකරු එකඟ වීම නිසා, ඔහුව රුපියල් 50,000ක ශරීර ඇප මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
4 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன