සරණගේ බිරිඳ ඇතුළු දෙදෙනා යළි රිමාන්ඩ්
අල්ලස් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්ය අමාත්ය සරණ ගුණවර්ධනගේ බිරිඳ ඇතුළු දෙදෙනෙකු අද (20) කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණ. අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සරණ ගුණවර්ධනගේ බිරිඳ ඇතුළු දෙදෙනෙකු ලබන 30වැන
