ජාතික හා පළාත් ගුරු පුරුප්පාඩු සඳහා වූ ලිඛිත විභාගයේ ප්රතිඵල නිකුත් කෙරේ
ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්රීසි මාධ්ය ගුරු පුරුප්පාඩු ගුරු සේවයේ 3-I(අ) ශ්රේණියට උපාධිධාරීන් 23,006ක් බඳවා ගැනීමේ පළමු අදියරේ සම්මුඛ පරීක්ෂණ සඳහා සුදුසුකම් ලැබූවන්ගේ නාම ලේඛනය අධ්යාපන අමාත්යාංශය විසින් අද (14) ප්රකාශයට පත්කළේය.
