“ඇට්ලස් ඒන්ජල් – 2026” ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය ඇරඹේ
ශ්‍රී ලංකා ගුවන් හමුදාව, අමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ සම්බන්ධීකරණයෙන්, එක්සත් ජනපද මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය (Montana National Guard) සහ පැසිෆික් ගුවන් හමුදාව (Pacific Air Forces) සමඟ එක්ව සංවිධානය කරනු ලබන "Atlas Angel - 2026" ඒකාබද්ධ ගුව
