විශේෂඥ වෛද්ය එස්. එස්. මහේන්ද්ර ආනල්ඩ් සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේ අතිරේක ලේකම් ධූරයට
සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේ අතිරේක ලේකම් (මහජන සෞඛ්ය සේවා) තනතුරට විශේෂඥ වෛද්ය එස්. එස්. මහේන්ද්ර ආනල්ඩ් මහතා පත් කර ඇති අතර, ඊට අදාළ පත්වීම් ලිපිය ප්රදානය කිරීම සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ (19)
