2 ஊடகங்கள்
ඩිජිටල් අවකාශයේ ළමා සුරක්ෂිතතාව බරපතළ අවදානමක
තාක්ෂණික වශයෙන් දියුණු වර්තමාන සමාජය තුළ අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය හරහා පාසල් ළමුන් අපරාධකරුවන්ගේ ගොදුරු බවට පත්වීමේ බරපතළ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසයි. කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යව
