3 ஊடகங்கள்பிரபலமானவை
ඇප මත සිටින ශෂීන්ද්‍රගේ අල්ලස් නඩුවේ මූලික විරෝධතා පිළිබඳ නියෝගය ඔක්තෝබර් 08 වනදා
හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුවට අදාළව විත්තිය විසින් ඉදිරිපත් කරන ලද මූලික විරෝධතා පිළිබඳ නියෝගය එළැඹෙන ඔක්තෝබර් 08 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණය නියෝග ක
