4 ஊடகங்கள்
ශ්‍රී ලංකාවට ඇමරිකානු වෙළඳපොළේ නව දොරටු (VIDEO)
මෙරට පරීක්ෂණ හා සංවර්ධන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම මගින් ඇමරිකානු වෙළඳපොළට පිවිසීමට නව දොරටු විවෘත කරගත හැකි බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චං පවසනවා. ඒ, විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක මහාචාර්ය ගෝමික උඩුගමසූරිය සමඟ පැවති හමුවකට එක්වෙමිනුයි. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
